සෑම වසරකට සැරයක්ම දේව මෙහෙය දූපතේ පවත්වන බැවින් දීවර කර්මාන්තයට සම්බන්ද බොහෝ දමිල ක්‍රිස්තියානි ජනතාව තම තමාට අයත් බෝට්ටුවලින් පැමිනේ.
සියලු ආරක්ෂක, සෞඛ්‍ය , ජල අවශ්‍යතා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයුව අතර ආහාර හා වෙනත් ද්‍රව්‍ය සඳහා එම දින දෙක තුල දූපතේ එක් පසෙකට වන්න වෙළෙඳ සැල් ද පවත්වාගෙන ගියේය.
දූපතේ අනෙක් පසට වන්න අප අපේ කූඩාරම් ඇටවූ බැවින් පරිසරයේ ඇති සුන්දරත්වය රිසිලෙස විඳගැනීමට හැකිවිය.
https://youtu.be/3S0Vr-WzTGg
