Palaitivu camping experience

Place to share all your travelling experience
dilshanmad
Site Admin
Posts: 14
Joined: Wed Oct 30, 2019 4:41 pm

Palaitivu camping experience

Post by dilshanmad » Mon Apr 06, 2020 10:47 pm

මාර්තු 13 14 දෙදින තුල පලෙයිතිවු දූපතේ පිහිටා ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වූ වාර්ෂික මංගල්‍යය සඳහා අප කණ්ඩායම යාපනයේ ගුරුනගර් ධීවර වරායේ ජැටියෙන් පලෙයිතිවු බලා පිටත් විය.
සෑම වසරකට සැරයක්ම දේව මෙහෙය දූපතේ පවත්වන බැවින් දීවර කර්මාන්තයට සම්බන්ද බොහෝ දමිල ක්‍රිස්තියානි ජනතාව තම තමාට අයත් බෝට්ටුවලින් පැමිනේ.
සියලු ආරක්ෂක, සෞඛ්‍ය , ජල අවශ්‍යතා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයුව අතර ආහාර හා වෙනත් ද්‍රව්‍ය සඳහා එම දින දෙක තුල දූපතේ එක් පසෙකට වන්න වෙළෙඳ සැල් ද පවත්වාගෙන ගියේය.
දූපතේ අනෙක් පසට වන්න අප අපේ කූඩාරම් ඇටවූ බැවින් පරිසරයේ ඇති සුන්දරත්වය රිසිලෙස විඳගැනීමට හැකිවිය.


https://youtu.be/3S0Vr-WzTGg
Image